Mar
18
ඊයේ දිනයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් හමුවූවා. ඒ අවුන්ගේ ප්‍රථම හමුව වන අතර එම හමුව පැවැත්වුනේ ධවල මන්දිරයේදීයි.
එම හමුව අතර තුරදී රාජ්‍යතාන්ත්‍රික වත්පිළිවෙත්වලට ගරු කරමින් ජර්මානු චාන්සලර්වරියට අතට අත දීම ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කිරීම ජාත්‍යන්තර මාධ්‍ය දැඩි උද්යෝගයකින් යුතුව වාර්තා කලා.