Mar
22
ලංකාවෙ ක්‍රිකට් ටීම් එකට පාකිස්තානයේදී වෙඩි තියපු ත්‍රස්ත නායකයා මරුට
වසර 2009දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදී ප්‍රහාරයක් එල්ල කිරීමට සම්බන්ධ බවට සැක කළ ත්‍රස්ත කණ්ඩායමේ නායකයා ඇමෙරිකා ආරක්ෂක අංශ එල්ල කළ ඩේරා්න ප්‍රහාරයකින් මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා පළාතේ බර්මල් දිස්ත්‍රික්කයේදී කාරි යෂීන් නමැති මෙම ත්‍රස්ත නායකයා මියගොස් තිබේ.
එම ඩේරා්න ප්‍රහාරයෙන් යෂීන්ගේ ළඟින්ම සිටි තවත් ත්‍රස්ත සාමාජිකයන් තිදෙනකුද මියගොස් ඇත.
යෂීන් ලොව ප්‍රබල ත්‍රස්ත සංවිධාන කිහිපයකටම සම්බන්ධ නායකයකු වන අතර අල්කයිඩා සහ ජුන්ඩල්ලා සටන්කාමීන් විසින් දියත් කරන ලද ප්‍රහාර ගණනාවකටම සහාය ලබා දී තිබේ.
යෂීන් 2009 ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර්හිදී එල්ල කළ ප්‍රහාරයට අමතරව මැරියට් හෝටල් බෝම්බ ප්‍රහාරය සහ තවත් ත්‍රස්ත ප්‍රහාර ගණනාවකට අවශ්‍යව සිටි පුද්ගලයෙකි.
මොහු පාකිස්තාන හමුදා කර්නල් සහ පන්ජාබ් ස්වදේශ කටයුතු අමාත්‍ය ෂුජා කාන්සාද්‍රා සහ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් හට එල්ල කළ ප්‍රහාර පිටුපසද සිටි ත්‍රස්ත නායකයා බව ප්‍රකාශ කරයි.