Mar
26
ඩුබායි රාජ්‍යයේ ජීවත්වන යුක්‍රේන ජාතික දේශ සංචාරක තරුණියක් වන Oksana Kelvich සිය ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සුන්දර වීඩියෝවක් සිය යූ ටියුබ් ගිණුමට ඇතුලත් කර තිබේ.
ඇය ලංකාවේ සිටින කාලයේදී ඇල්ල, මිරිස්ස වැනි ආකර්ශණීය ස්ථාන රැසක සංචාරය කර තිබේ.
එම වීඩියෝව ඔබට නැරඹිය හැක...
ඇය ලංකාවේ සිටින කාලයේදී ඇල්ල, මිරිස්ස වැනි ආකර්ශණීය ස්ථාන රැසක සංචාරය කර තිබේ.
එම වීඩියෝව ඔබට නැරඹිය හැක...