Mar
14
මුතූ රහසේම විවාහා වුන ඔබ නොදත් කතාව මෙන්න
අතිශය සුන්දර සිනාවකින් නිතරම කල් ගෙවන ජනප්‍රිය නිලි මුතූ තරංගා අවුරුදු නමයක ප්‍රේමයකින් රහසේම විවාහ වෙලලු.මේ ගැන දැනගත්ත මුතූට හිතවත් බොහෝමයක් කලා කරුවන්ගේ හිත නම් හොඳටම රිදිලා.ඒ මුතූගේ මේ අමුතු රහස් විවාහය.
අපි මේ කතාවේ ඇත්ත නැත්ත හොයා ගන්න මුතූටම කතා කරා.
” මටත් ආරන්ච් වුනා ඔය කතාව නම්.ඒත් ඇත්තටම වුනේ Bridal Photo Shoot එකක් කරා.එච්චරයි.මේ වගේ කට කතාවක් ඇති වෙන්න ඇත්තේ ඒ ඡායාරූප දැකලා වෙන්න ඇති.කොහොම වුනත් කාගේ හරි හිත රිදුනනම් මම හොරාටම විවාහා වෙලා,ඒ අයටවත් නොකියා කියලා,මම ඒ ගැන කනගාටු වෙනවා.මොකද ඒ අය මට තියන ආදරේ නිස තමයි එහෙම හිත රිද්දගෙන තියෙන්නේ”කියලා තමයි මුතූ ඒ ගැන කිවුවේ.
ඇය ඒ පිළිබඳව ඇගේ ෆේස්බුක් ගිණුමේද සටහනක් තබා තිබුණා...