Mar
10
ISIS ත්‍රස්ථයින් එනු දැක දිවි පරදුවට තබා සගයින් බේරූ සෙබලෙකුගේ වීඩියෝව
ඉරාකයේ යුධ සේවයේ නිරතව සිටින සෙබලෙකු විසින් ISIS ත්‍රස්ථයින් එල්ලකළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් තම සගයින් බේරාගත් අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
සිද්ධියෙන් මෙම සෙබලාද මියගොස් ඇති අතර ඔහු කළ කැපකිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු මෙම සෙබලාට ස්තූතිය පුදකර ඇති අතර ඔහු මරාගෙන මැරෙන ISIS ත්‍රස්ථයින් පැමිණි රථය එනු දැක ඒ දෙසට ගොස් ඔවුන්ගේ ප්‍රහාරය නතර කිරීමට සමත් වෙනවා.
ඒ හේතුවෙන් ජීවිත රැසක්ම බේරාගන්නට සෙබලා සමත්වන අයුරු දැක්වෙන වීඩියෝව