Mar
01
බුකිය රත් කරමින් කොළඹ වටේ දුවන සුපිරි රත්තරං කාර් එකේ වීඩියෝව
පසුගිය දවසක සමාජජාල මාධ්‍යන්වල වල ව්‍යාප්ත වුණු රන් ආලේපිත මෝටර් රථයක ඡායාරූප කිහිපයක් ගැන අප ඔබට වාර්තා කළා.
කොළඹ අවට දකින්නට ලැබුණු මෙම මෝටර් රථයේ මේවන විට වීඩියෝවක්ද නිකුත් කර තිබෙනවා.
කෙසේවෙතත් අප ඔබට වාර්තා කළ පරිදිම මෙය රත්තරං කාර් එකක් නොවේ. එය එම මෝටර් රථයට යොදා ඇති ස්ටිකර් එකක්.