Mar 24

ගයාන් වික්‍රමතිලකගේ පෙර බිරිද චතුරිකා ගයාන්ගෙ සෑගවුන තොරතුරු කියයි

චතුරිකා ඔයා ඔයාලගෙ දරුවෙක් හදා ගන්න
මගේ ලොකු පුතා මට දෙන්න (video)

ජනප්‍රිය නළු ගයාන් දැන් ජීවත් වන්නේ නිලි චතුරිකා පීරිස් සමගය. කාරුණික ආයාචනයකට සවන් දුන් අප මේ කියන්නට යන්නේ අම්මා කෙනෙකුගේ කදුලු කතාවක් පිළිබදවය. ඒ කලකට පෙර ජනප්‍රිය නිලිය ඕලු ටෙලි නාට්‍යෙය් ‘‘නෙළුම්‘‘ට පන පෙවු ඇයයි. ඒ වෙන කවුරැත් නොව ජනප්‍රිය නළු ගයාන් වික්‍රමතිලකගේ පෙර බිරිද වන ෆර්ෂිණා ලතීෆ් ගැනය. අප ඇයට සවන් දුන්නේ නව ජීවිතයක් ගත කිරීමට අත්සහ දරන ගයාන් සහ චතුරිකාගේ කැදැල්ලට අසූචි මුසු කිරීමට නොව දරු දුක දන්නා මවකගේ කාරැණික ඉල්ලීමක් යැයි කන වැටුනු හෙයිනි.

ඒ අප පසුගිය දිනෙක පල කල ගයාන් - චතුරිකාගේ පුවත් පත් පිළිසදරකට පිළිතුරු වශයෙනි. ඒ පිළිබද වීඩියොවක්ද ඇය විසින් එක්කොට ඇත.

ෆර්ෂිණාගේ අම්මා සිදහලය තාත්තා මැලේ ජාතිකයෙකි. ඒ නිසාවෙන් ඇයට ෆර්ෂිණා යන නාමය හිමිවී තිබින. ගයාන් - ෆර්ෂිණා එක්වන්නේ පෙම් පලහිලවුවක ප්‍රතිථලයක් නිසාවෙනි. ඒ ෆර්ෂිණාට අවුරැදු 20 දීය.

ඇයගෙන් ගයාන් වෙන්වන විට වැඩිමහල් පුතුට වයස අවඅරුදු තුනහමාරකි, දෙවන පුතුට අවුරැද්දකි .. ඒ 2012 දීය . අපූරෑ රෑපයක් හෙබි නිළියක් වූ ඇය දැන් අරාබි රටක මෙහෙකාර සේවයේය. ඇගේ දුක ගොසිප්99 වෙත ප්‍රකාශකලහ.

ඔබේ සම්පූර්ණ නම?

ෆර්ෂිණා ලතීෆ්

ගම?

ගම්පහ

ගයාන් සමග කොහොමද ආදර සම්බන්දය ආරම්බ උනේ?

සිරස ටීවී එකේ තරු මන්සල කියල චරදටර්ප එකක් ගිය ඒකෙදි තමා

ගයාන් දාල ගියාට පස්සෙ කාලයක් නිහඩ වෙලා හිටිය නේ ද?

විස්තර කරොත්..

ඔවු

අවුරුදු ගානක් මමයි මගේ පුතාල දෙන්නයි බලාගෙන හිටිය අපිට සාධාරනයක් වෙයි කියල. ගොඩක් අසරන උනා . එයා අපෙන් වෙන් වෙලා යද්දි ලොකු පුතාට වයස අවඅරුදු තුනහමාරකි, දෙවනි පුතාට අවුරැද්දයි.මටයි දරුවො දෙන්නටයි ගොඩක් ප්‍රශ්න වලය මුහුන දූන්න මගේ පුතාල ඉස්පිරිතාලෙ හිටිය අසනීප වෙලා ඒබව ගයාන්ට කියලවත් පුතාල බලන්න ආවෙ නෑ

උසාවියෙන් පුතාල දෙන්නගෙ භාරකත්වය දීල තියෙන්නෙ කාටද?

මට

ගයාන් අවද දරුවන් බලන්න?

මාසෙකට එක දවසක් දීල තියෙන්නෙ එයාට පූතාල බලන්න ඒත් මුලින් මුලින් ඉදල හිටල ආව පස්සෙ මාස හත අටකට පස්සෙවති ආවෙ නෑ.

දුර කථනයෙන්වත් කතා කරේ නැද්ද?

නෑ දවසක් පුතාලට අප්පච්චි එක්ක කතා කරන්න ඕන කියල මම ක‍්කක එකක් අරන් දුන්නම කතා කරෙත් නෑ
එතකොට ගයාන් ඔයා දාල ගියාම හිටියෙ කොහෙද?

අපිටම කියල ගෙයක්වත් නෑ මම හිටියෙ කුලී ගෙදරක

ඔබ රැකියාවක් කරනවද?

මු ලින් රග පෑව .. පස්සෙ ගයාන් ඒකටත් යන්න එපා කිවුව .. එයාට ඉස්සෙල්ල රගපෑවෙ මමයි

එතකොට කොහෙමද ජීවත්වන්න මුදල්?

උසාවියෙන් නඩත්තුව දෙන්න කියල ගයාන්ට නියෝග කරල තිබ්බ . ඒ කාලෙ දරුවන් පොඩියි කියල ඒ කත් 30 000ට අඩු කරා. ගෙවල් කුලී විතරක් 11 000ක්.ලයිටි බිල් වතුර බිල් එකක් ඔක්කොම 15 000ක් විතර.

දැන් දරුවන් ඉන්නෙ කාලගද?

මම දරවන් මගේ අම්ම ලග තියලයි ආවේ . ඒ ආවෙ මටයි මගේ පුතාලටයි ඔලුව කෙලින් තියාගෙන මේ සමාජෙ ජීවත් වෙන්න ඔින නිසා.

මම රට ආව කියල දැන ගත්තට පස්සෙ ගයාන් දරුවන් දෙන්න එකකගෙන ගිහින් තිබ්බ. ඒ අරන් ගිහිල්ල එයාල ලග තියා ගත්තෙ නෑ. මාතලේ එයාගෙ නංගිගෙ සහ මල්ලිගෙ ගෙදර පුතාලව තියල තිබුනෙ. ඉදල හිටල තමයි පුතාලව බලන්න එයා ගිහිල්ල තිබුනෙ. මම හැමදාම ක‍්කක කරනව පුතාල එහේ ඉන්නකොටත්.

එයා පුතාල බලන්න මාතලේ ගිහින් තිබ්බ පුතාලව බලන්න. මගේ චුටිපුතාට එයා අමානුෂික විදියට පහරදීල තිබ්බ. මම අඩල කිවුව බැගෑපත් වෙලා මගේ පුතාල අරන් යන්න දෙන්න මම ඔයාලට මගේ පුතාලව අරන් යන්න කිවුවෙ නෑ කියල.. එයා කැමති උනේ නෑ පස්සෙ මගේ අම්මල ගිහින් මාතලේ පොලීසියේ පැමිණිල්ලක් කරා එයාට විරුද්ධව. පස්සසෙ නීතිමය විදියට මගේ පුතාල දෙන්න ගන්න හැදුව පස්සෙ චූටි පුතා විතරක් දුන්න.

දැන් චූයි පුතා පාසල් යනවද ? ලොකු පුතානම් පාසල් යනව කියල ගයාන් කිය තිබුන.

මොන පිස්සුද? චූයි පුතා ඉන්නෙ මගෙ අම්ම ලග එයානම් පාසල් යනව .. ඒත් ලොකු පුතා නම් පාසල් යන්නෙ නෑ .. උසාවියේදි නඩුකාරතුමා දරැවන් එක්ක වෙනම කතා කරල තිබ්බ. ලොකු පුතා කිවුවලු මම නාලන්දෙ ස්කොපෙට යන්නෙ කියල.. ඇයි පුතේ බොරැ කියන්නෙ කියප නඩු කාරතුමා ආදරෙන් කතා කරාම ‘‘ ඔවු මම ස්කොලෙ යන්නෙ නෑ ‘‘ කිවුවලු.

මගේ දරුවන්ට බොරු කියන්නත් ගයාන් උගන්වල .. ඒ ගැන නඩුකාර තුමා ගයාන්ටත් අවවාද කරල තිබ්බ දරැවන්ගෙ මනස විකුර්ති කරන්න එපා කියල.

ලොකු පුතා මම ලග ඉන්න කාලෙ ස්කෝලෙ ගියා පස්සෙ එයා ගයාන් අස්කරන් ගිහින් තවම ස්කොලෙකට දාල නෑ.. අනේ මේ මගේ ලොකු පුතාට මොනවද මේ ගයාන් කරන්නෙ.

ඇයි පාසල් යන්නෙ නෑ කියල ඔයා ලොකු පුතා එක්ක දුරකතනෙන් කතා කරන කොට කිවුවෙ නැත්තද? නඩු කාර තුමා කියන කොටද දන්නෙ?

අනේ ලොකු පුතා මම ගත්තට දැන් කතා කරන්නෙ නෑ. එයාගෙ මනස ගයාන් වෙනස් කරල.. ක‍්කක කරමා චයදබැ එකට ආවෙ නෑ.. දැන් මගේ බමපඉැරි පවා එයාල ඊකදජන කරල.

දැන් චතුරිකාට ‘‘සුදු අම්මි ‘‘ කියලත් කියනවලු නේද?

ඔවු ඔවු එහෙම කියනවලු.. දවසක් චූටි පුතා එක්ක කතා කර කර ඉන්න කොට එයා සුදු අම්මි ඉන්නව කියල කිවුව. පස්සෙ කාටද පුතේ සුදු අම්මි කියන්නෙ , ඇයි පුතේ ඒම කියන්නෙ කියල ඇහුවම කියනව ‘‘ එයාට සුදු අම්මි කිවුවෙ නැත්තම් තාත්ති මට ගහයි‘‘ කියල.

මම චතුරිකාගෙන් අහන්නෙ තමන්ගෙ ලමයෙක් හදා ගන්න බැරිද? අනුන්ගෙ ලමයිට කියල සුදු අම්මි කියාගන්නව කියල පත්තරවලට දාල රටට බොරු කියල තමන් කරපු කැත වැඩේ වහගන්න තමන්ගෙ ප්‍රතිරූපෙ හදාගන්ග හදන්නෙ කියල.

ඇයි ඉතින් ඔබ දරැවන් ලංකාවෙ දමල රට ආවෙ?

ගයාන් මම ලගට එන කොට සල්ලි කාරයෙක් නෙමෙයි එයාට කාර් රක පවා අරන් දුන්නෙ මගේ අම්ම.

මගේ අම්මලාට හොදට ඒ කාලෙ සල්ලි තිබ්බ. පස්සෙ ඒ බිස්නස් වැටුන. ඒ කාලෙ ගයාන් සල්ලි ඉල්ලන කොට අපේ අම්මල ඉල්ලන ගානක් දෙනව. පස්සෙ පස්සෙ එයාට සල්ලි ඕන වෙනකොට මගේ රත්තරං බඩු පවා උගස් කරා. පස්සෙ මගෙ අම්ම පොලියට සල්ලි අරං දුන්න .. ඒවවත් බේරල නෙමේ ගයාන් මාව දාල ගියේ . පොලියට සල්ලි ගතත් අය ගෙදරට එනව මට ලැජ්ජයි . ඒවා බේරන්න තමයි මම රට ආවේ.

මම ලංකාවෙ රැකියා වලට ගියාම ආ මේ අර නලුවගෙ බිරිද නේද කියල ජොබි දෙන්න හදනව මට ඒව වාව ගන්න බෑ. පස්සෙ ඒම තියල අයුතු යෝජනාත් ආව . මම ඒම කෙනෙක් නෙමේ . මට බෑ මගේ දරුවන්ට ලැජ්ජ කරන්න

අවසාන වශයෙන් මොනාද ඔයාට කියන්න තියෙන්න?

මම මගේ දුත පත්තරවලට ලියල දැම්ම . මොකද ගයාන් සහ චතුරිකා තමන්ගෙ ප්‍රතිරූපය හදා ගන්න කියන පත්තරවල යන බොරු ඔයාලත් දාල තිබ්බ මට ඒව බලාගෙන ඉන්න බෑ . ඒ එයාල ඒව දැම්මෙ නෑ. මම ජනප්‍රිය කෙනෙක් නොවෙන නිසා වෙන්න ඇති.

මම කාලයක් සද්ද නැතුව හිටිය මොකද මට වැරදුනා කියල මගේ දරුවන්ට ලැජ්ජ කරන්න බෑ. ගයාන් වෙන්නෙලා ගිය දවස්වල පත්තරවලින් මගෙන් අහුවම මම උත්තර දුන්නෙ නැත්තෙ ඒ නිසයි.

මම අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ තමන්ගෙ ප්‍රතිරූපෙ හදාගන්න මගේ දරැවන්ව ඉත්තෙක් කරගන්න එපා. එයාලගේ අනාගතේ කදුලක් කරන්න එපා අවුරැදු ගානක් මගේ ලග හිටපු ලොකු පුතා මට දෙන්න කියල.

පුවත් වර්තාව - කවිදු දිල්ෂාන්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.