Mar
28
සාමාන්‍ය පෙළ පළමු තැන විශාඛාවට දෙවැනි තැන මහාමායාවට
2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කොළඹ විශාඛා විද්‍යාලයේ අනුකි චමත්කා දිවයිනේ පළමු ස්ථානය ලබාගෙන තිබෙනවා.
දෙවන ස්ථානයට පත්ව ඇත්තේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එස්.එම්.මුණසිංහයි.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව තෙවන ස්ථාන දෙකක් ඇති අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ සුගත් රවිඳු සහ මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධ එම ස්ථාන සඳහා පත්ව තිබෙනවා.
හතරවන ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ එච් බී පබසරා මලිති කුමාරි හිමිකර ගෙන තිබෙනවා.
කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඩි. එම්. රනුමි දිසරණි නානායක්කාර, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඒ. දම්සරා මේධාවි සහ යාපනය හින්දු විද්‍යාලයේ ඒ. අභිනන්දන් පස්වන ස්ථාන ලබා ගෙන තිබෙනවා.
හය වන ස්ථාන ලබා ගෙන ඇත්තේ ගාල්ල සවුත්ලන්ඞ් විද්‍යාලයේ රන්දිණි ද සිල්වා සහ මාතර සුජාතා විද්‍යාලයේ ඊ ඒ යසාරා උමාෂියි.