Mar
20
ආශාවරී වැනි කුප්‍රකට ගැහැනුගේ මායම් නිසා අකාලයේ මුලු ජීවිතයම පිස්සෙක් ලෙස ජීවත්වෙන්නට සිදුවු අගනුවරට නුදුරු ප්‍රසිද්ධ පාසලක සිංහල ඉගැන්වු ගුරුවරයාගේ අනූවේදනීය සත්‍ය කථාව මෙසේ ඔබට කියමි..
දැනට වසරකට පෙර එක් උදෑසනක මේ ලියුම්කරුට අංගොඩ මානසික රෝහලේ උත්සවයක් සදහා ආරාධනා ලැබුණි . මා රෝහලේ වාට්ටූ කීපයක් ඇවිද යන්නට ලැබුණු අවසරයෙන් එක කාමරයක් ලඟ නැවතුනී එතුල සිටියේ තරුණ වැදගත් පෙනුමක් හෙබි කඩවසම් පෙනුමැති සුන්දර පිරිමියෙක්...
ඔහු ගැන විස්තර අසන්නට මා හිතවත් දොස්තර මහතාගෙන් ඇසූ විට ඔහු කියු කරුණු මට ඇස් අදහාගත නොහැකි තරමේ හා ඉතා වේදනාත්මක හැගීම්ක් මට ඇති උනේ ගැහැනුගේ වැරදි නිසා අසරණ පිරිමින් කොච්චර නම් විදවනාවාද කියාය..