Mar
17
සෝෂල් මීඩියාවලින් මඩ ගහපු අයට චන්දිමාල්ගෙන් සෑර උත්තරයක්
සමාජ මාධ්‍ය හරහා තමන්ට මඩ ගහපු අයගේ ශක්තියෙන් මෙම තරගය ක්‍රීඩා කර ශතකයක් ලබාගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිනේෂ චන්දිමාල් පවසයි.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය ඊයේ දිනය අවසන් වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 214ක් රැස් කරගෙන සිටියේය.
ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 338ක් ලබා ගත්තේය.
සිය 8වන ටෙස්ට් ශතකය ලබාගත් දිනේෂ් චන්දිමාල් ලකුණු 138ක් ලබා ගත්තේය