Mar
21
අයියා මලෝ දෙන්නා ගීතයක් නිසා මස්සිනාලා වුණ හැටි
කිත්සිරි ජයසේකර සහ දයාසිරි ජයසේකර කියන්නෙ සොහොයුරන්. කැනඩාවෙ ජීවත්වන ගායන ශිල්පී කිත්සිරි ජයසේකර මේ දවස්වල නිවාඩුවකට ලංකාවට ඇවිත්.
කාර්ය බහුල ඇමතිවරයෙක් වන දයාසිරි ජයසේකරත් හොඳ ගායකයෙක්. මේ අයියා, මලෝ දෙන්නා ගීතයක් නිසා මස්සිනාලා වුණ හැටි.
කාර්ය බහුල ඇමතිවරයෙක් වන දයාසිරි ජයසේකරත් හොඳ ගායකයෙක්. මේ අයියා, මලෝ දෙන්නා ගීතයක් නිසා මස්සිනාලා වුණ හැටි.