Mar
30
නිර්මල බුදු දහම සොයාගැනීමේ ජර්මන් උත්සහය සාර්ථකවන ලකුණු
වසර දහස් ගණකට පෙර ජීවත් වූ පුද්ගලයින්ගේ කටහඬ විශ්වය තුල පවතින්නේ යයි පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තිබේ.
මෙම පරීක්‍ෂණය සිදු කර ඇත්තේ ජර්මනියේ ෆ්‍රැන්ෆට් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසිනි.
මෙම පර්යේෂණ කණ්ඩායම විසින් විශ්වයේ රැදි තිබෙන පැරණි හඬ පටිගත කිරිමට පරීක්ෂණ ව්‍යාප්‍රතියක්ද දැනට ආරම්භ කර ඇති අතර දැනට ලබාගෙන ඇති හඬ අපැහැදිලි තත්වයේ පවතින බවත් ඒවා බොහෝ කලකට පෙර මිය ගිය පුද්ගලයන්ගේ බවද හෙලි කරගෙන ඇත.
ගෞතම බුදුන් වහන්සේගේ කටහඬ සොයා ගැනුමට මෙම විද්‍යාඥයින් පිරිස වැඩි අවධානයක් යොමු කර ඇති අතර කලකට පෙර මිය ගිය විශේෂ පුද්ගලයින්ගේ කටහඬවල් ඒ ආකාරයෙන්ම ඇසීමට හැකිවනු ඇති බවට ඔවුන් විශ්වාසයද පල කරයි.