Mar
18
මේනකා පීරිස් යළිත් මනාලියක් වෙයි (ඡායා)
මේනකා පීරිස් කියන්නේ අපට ඉන්න කුසලතා රැසක් සපිරි නවක නිළියක්. ඒ අතරින් මේ දවස්වල තිරගත වන චත්‍ර වීරමන්ගේ ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයේ ඈ කරන රංගනය ගැන බොහෝදෙනා අතර කතාබහට ලක් වෙනවා.මේනකා පීරිස් යළිත් මනාළියක් ලෙස සැරසිලා ඉන්නේ සැබෑ ජීවිතයේ නම් නෙවෙයි.