Jan
24
විල්පත්තුවේ එක අගලකටවක් හානි වී නෑ රන්ජන්ගෙන් විශේෂ හෙලිදරවුවක්
විල්පත්තු රක්‍ෂිත වනෝදයානයේ එකදු බිම් අගලකට හෝ කිසිදු හානියක් සිදුව නැති බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
එම ප‍්‍රදේශයේ කල සංචාරයකින් පසුව සිය නිරීක්‍ෂණ නිගමනයක් මාධ්‍ය වෙත පැහැදිලි කරමින් ඔහු මේ අදහස් පල කලේය.
එම ප‍්‍රදේශයේ කල සංචාරයකින් පසුව සිය නිරීක්‍ෂණ නිගමනයක් මාධ්‍ය වෙත පැහැදිලි කරමින් ඔහු මේ අදහස් පල කලේය.