Jan
26
විජේමුණිනිගේ සාස්තරය වරදියි තොටවත්ත විජේමුණිගේ කේන්දරය බලයි
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ස්ථිර වශයෙන්ම 2017 ජනවාරි 26 වැනි දිනට පෙර මිය යන බවට ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා පැවසූ අනාවැකිය අද වන විට මුළුමනින්ම අසත්‍යයක් බවට පත්ව තිබේ.
විජේමුනි දැනට දින කිහිපයකට යලි පෙර කියා සිටියේ හදිසියේම සෙනසුරු වක‍්‍ර වී ඇති නිසා ජනපතිගේ මරණය දස මසකින් කල් දැමූ බවයි.
මේ අතර විජිත් රෝහණ විජේමුණිගේ අනාගතය සම්බන්ධයෙන් අනාවැකියක් ජ්‍යෙතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා විසින් පල කර ඇත.