Jan
27
පහුගියගිය දවස්වල DJ අරාගේ සියතට පැමිණීම ගැන බොහෝදෙනාගේ කතා බහට ලක්වුණ කාරණයක් වුණා.
ඊට පස්සේ ඔහුත් එක්ක උදෑසන වැඩසටහන කරපු ‘පැස්බරා’ එහෙමත් නැත්නම් දිස්නා මුණසිංහත් හිරු නාලිකාවෙන් ඉවත්වීම ගැනත් බොහෝ දෙනා හොයන්න ගත්තා.
ඇය පිළිබඳව අප විසින් තොරතුරු සොයා බැලූ අතර මේ වන විට ස්ථිරව දැනගන්නට ලැබෙන්නේ ඇයද DJ අරා සමඟින් සියත ගුවන්විදුලියට එක්ව ඇති බවයි.
වසර 11කට අධික කාළයක් ගුවන්විදුලි සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් නවමු ආකාරයේ රසවින්දයක් ශ්‍රාවකයින්ට ලබාදුන් DJ අරා & පැස්බරා නැවතත් ඔබට සමීප වන්නට මේ වන විටත් කටයුතු සියල්ල සූදානම්ව ඇති බව වැඩිදුරටත් තොරතුරු සොයා බැලීමේදී අපවෙත දැනගන්නට ලැබුණි.