Jan
16
ජාඇලදී පැවති විරෝධතාවකට මෑදිවුන ඇමති රන්ජන්ට හූ කියා වතුර ගසා පන්නා දමති
මුතුරාජාවෙල පිහිටි රජයේ ඉඩම් ගොඩකිරීමට පක්‍ෂව හා විපක්‍ෂව ජාඇලදී පැවති විරෝධතාවකට සහය පල කිරීමට පැමිණි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ඉඩම් ගොඩකිරීමට පක්‍ෂ විරෝධතාවරුවන්ගෙන් දැඩි හූ හඬක් එල්ල විය. වතුර පහරවල්ද එල්ල විය.
එහෙත් නියෝජ්‍ය ඇමතිවරයා මුතුරාජවෙල ඉඩම් ගොඩකිරීමට විරුද්දව සිය මතය පල කලේය.
රාමනායක මහතාට හූ කියනු ලැබුවේ ඇමති තුංගගේ ආධාරකරැවන් පිරිසක් යයිද වාර්තා වෙයි.
එහෙත් නියෝජ්‍ය ඇමතිවරයා මුතුරාජවෙල ඉඩම් ගොඩකිරීමට විරුද්දව සිය මතය පල කලේය.
රාමනායක මහතාට හූ කියනු ලැබුවේ ඇමති තුංගගේ ආධාරකරැවන් පිරිසක් යයිද වාර්තා වෙයි.