Jan
31
ජනපතිගේ මරණය ගැන අනාවැකි කියූ විජිත් රෝහණ විජේමුණි CID අත්අඩංගුවට
පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් ප‍්‍රවණ ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනවාරි 26 වන දිනට පෙර මරණයට පත්වන බවට අනාවැකියක් සමාජ ජාල ඔස්සේ ප‍්‍රචාරය කල ඔහු පසුව එය වෙනස් කරමින් කියා සිටියේ සෙනසුරු වක‍්‍ර වීම නිසා මාස දහයකින් එම මරණය කල් යන බවයි.
මීට වසර ගණනාවකට කලින්ද නාවික හමුදා සෙබලෙක්ව සිටියදී විජිත් රෝහණ විජේමුණි මහතා අත්අඩංගුවට පත් වූ අතර ඒ එකල මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය අගමැති රජීවු ගාන්ධිට තුවක්කු බදෙන් පහර දීම හේතුවෙනි.