Jan
07
ශ්‍රී ලංකාවේ කිසිඳු සමාගමකට වාහන එක්ලස් කිරීමට බලපත්‍රයක් ලබා දී නැහැ
වොක්ස්වැගන්ගෙන් තවත් නිවේදනයක්
වොක්ස්වැගන් සමාගමට ජාත්‍යන්තර වශයෙන් ඇති වී තිබෙම නීතිමය අවහිරතා හේතුවෙන් එම සමාගමේ ආයෝජනය බාර ගැනීම ආණ්ඩුව ප‍්‍රතික්‍ෂෙප කලේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරනු ලැබූ ප‍්‍රකාශය වොක්ස්වැගන් සමාගම ප‍්‍රතික්‍ෂෙප කරයි.
සිරස රූපවාහිනිය විසින් කරන ලද විමසීමකදී සමාගමේ සන්නිවේදන අංශයේ කැතරින් හොමන් විසින් දන්වා ඇත්තේ තම සන්නායමට අදාල කිසිදු ආයෝනයක් ශ‍්‍රි ලංකාව තුල සිදු කිරීමට කිසිදු සාකච්චාවක් සිදු නොවූ බවයි.

මේ අතර සමාගම ටයිම්ස් ඔන් ලයින් වෙබ් අඩවිය වෙත දන්වා ඇත්තේ තම සමාගම නමින් වාහන එකලස් කිරීමට ශ‍්‍රී ලංකාවේ කිසිදු පුද්ගලයෙකුට හෝ සමාගමකට අවසර දී නැති බවය.