Jan 18

සෙනසුරු වක‍්‍ර උණා ජනපතිගේ මරණය postponed විජිත් රෝහණ නාගනීයි

සෙනසුරු වක‍්‍ර උණා ජනපතිගේ මරණය
postponed විජිත් රෝහණ නාගෙනම
කතාව මාරු කරයි

විජිත රෝහණ විෙජ්මු‚ මීට මාස කිහිපයකට ඉහතදී පලකළ අනාවැකියක් දැඩි ආන්දෝලනයට ලක්විය.ඔහු එහිදී ප්‍රකාශ කළේ 2017 ජනවාරි මාසයේ එනම් මේ මාසයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මිය යන බවකි.

ඊයේ (17) තම ෆෙස්බුක් ගිණුමේ සටහනක් පලකරමින් මෙම ජ්‍යෙතිශවේදියා පවසා තිබුණේ මේ මස 26 වැනිදා සිදුවනවායි කියන සෙනුසුරු මාරුව නිසා ජනාධිපතිතුමාගේ මාරකය වැලකී ඇති බවය.

එමෙන්ම එළැඹෙන අප්‍රේල් මස 6 වනදා සිදුවන සෙනුසුරු වක්‍ර වීමෙන් පසු, අප්‍රේල් 6වනදාත් ඔක්තොම්බර් 26ත් අතර කාල පරිච්ඡේදයේදී මාරකය සිදුවන බවයි.මෙයින් දිවි ගලවා ගැනීමට නම් ජනාධිපතිවරයා වහා ගව ඝාතනය නතර කළ යුතු බවද ඔහු එම සටහනෙන් දක්වා තිබු‚මෙම සටහන මේ වන විට ඔහුගේ ගිණුමෙන් ඉවත් කරගෙන ඇත.

කෙසේ නමුත් මොහුගේ මෙම ප්‍රකාශය මේ වන විට ෆෙස්බුක් සමාජ ජාලය ඔස්සේ කතාබහට ලක්වෙමින් පවතින් අතර එහිදී බොහො දෙනා විමසා තිබුණේ ජනාධිපතිතුමාගේ මාරකය දුටු ජ්‍යෙතිශවරයාට ජ්‍යෙතිශවේදියෙකු ලෙස ජනවාරි 26 වැනිදා සිදුවනවායි කියන සෙනුසුරු මාරුව නොපෙනුනේ මන්ද යන්නයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.