Jan
10
විමල් අත්අඩංගුවට ගැනීමත් සමග FCID ඉදිරියේ උණුසුම් තත්වයක්
ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනීමත් සමග ඒ ඉදිරිපිට උණුසුම් තත්වයක් ඇතිව තිබේ.
මන්ත‍්‍රීවරයා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ගෙනයනු ලැබීය.
මන්ත‍්‍රීවරයා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ගෙනයනු ලැබීය.