Jan
17
ප්‍රභාකරන් යළි එනතුරු බලාසිටින උතුරු පළාත් ධීවර හා ප්‍රවාහන අමාත්‍ය
“මීට මාස කහිපයකට පෙර වැල්වැටිතුරෙයි ප්‍රදේශයට පැමිණී අවස්ථාවකදී මා තනිවම ගිහින් ප්‍රභාකරන්ගේ නිවස බැලුවා. ලෝකයේ කොහේ සිටියත් ඔහු හොදින් ජීවත් විය යුතුයි.අපගේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් දිනා ගැනීමෙන් පසු ප්‍රභාකරන් අයියන්ඩිය නැවතත් මේ භූමියට පැමිණිය යුතුයි.අපගේ ආශාවත් එයයි“යැයි ඒ මහතා පැවසීය.