Jan
11
GSP+ තීරුබදු සහනය ශ්‍රී ලංකාවට හිමිවෙයි
වසර හතක කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ GSP+ ඇඟලුම් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා දීමට යුරෝපා කොමිසම තීරණය කොට තිබෙනවා.
රජයේ ශක්තිමත් විදේශ සබඳතාවයන් සහ ප්‍රතිපත්ති මත ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ලැබීමත් සමඟ නිර්මාණය වූ බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.
පැවැති රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව මානව හිමිකම් කෙරෙහි අවධානය යොමු නොකිරීම හේතුවෙන් 2009 වසරේ සිට යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාවට අහිමි වුණා.
ශ්‍රී ලංකාවේ අපනයන වලින් සියයට 30කට ආසන්න ප්‍රතිශතයක් අපනයනය කරන්නේ යුරෝපා වෙළඳ පොලටයි.
යුරෝපා සංගම් ඇගලුම් වෙළඳ පොළ ශ්‍රී ලංකාවේ ප්‍රධානම ඇගලුම් වෙළඳ පොලයි, GSP+ සහනය යටතේ අපනයන භාණ්ඩ 7500කට බදු ආවරණ හිමි වනු ඇත.
මේ නිසා ඇමරිකා වෙළඳ පොළට සහ යුරෝපා කලාපයේ රටවල් 26කට භාණ්ඩ අපනයනය කිරීමේදී තීරු බදු වලින් තොරව වෙළඳ පොලට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකි හැකි වනු ඇත.