Jan
18
මැතිවුස් ඉවතට.. ක‍්‍රිකට් පිල නායකයින් තිදෙනෙක් යටතට..
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව පසුගිය කාලය මෙන්න වර්ථමානයේද වැඩි දෙනා කතා බහ කරන්න පටන් අරගෙන තියෙන කාරණයක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය, ඒ වගේම තරඟ පරාජයට පත්වීම සහ ක්‍රිකට් කණ්ඩායමේ සංයුතිය පිළිබඳවත් කතා බහ කෙරෙනවා.
ඒ වගේම කණ්ඩායමේ නායකත්වය වන ඇන්ජලෝ මැතිව්ස් ගැනත් ආන්දෝලනාත්මක කතා පැතිරි ගියා.
ඔන්න කොහොම හරි ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශාල වෙනස්කම් රාශියක් සිදුවීමට නියමිත ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් තරඟ නායකත්වය සඳහා රංගන හේරත් නම් කිරීමට නියමිතව ඇති අතර එක්දින තරඟ නායකත්වය උපුල් තරංගට ලබාදීමට නියමිතව තිබෙනවා.
එසේම දිනේෂ් චන්දිමාල්ට විස්සයි විස්ස තරඟවල නායකත්වය ලබාදීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නව මුහුණුවරකින් තරඟබිමට පිවිසීමට නියමිතව තිබෙනව බවට ආරංචි මාර්ග පෙන්වා දෙනවා.