Jan
18
අති විශේෂ ව්‍යාපෘති 2ක් වෙනුවෙන් ෆේස් බුක් ආයතනයට සේවකයින් බදවා ගැනීමට අදාලව එම සමාගම නිවේදනයක් නිකුත් කර තිඛෙනවා.
එහි දැක්වෙන්නේ බී සී අයි ඉන්ජිනියර් ව්‍යාපෘතිය වෙනුවන් මෙම අයදුම්පත් කැදවන බවයි.
වසර 2 ක කාලයක් සදහා මෙහිදී සේවකයින් බදවා ගැනෙන අතර අවශ්‍ය වුවහොත් කාලය තවත් දීර්ඝ කරන බවද එහි සදහන්.
ලෝකය වඩාත් සමීප කිරීම සදහා නව දෘඩාංගයක් නිර්මාණය කිරීම මෙහි අපේක්ෂාව බවද ෆේස් බුක් නිවේදනයේ දැක්වෙනවා.
කෙසේ වෙතත් මේ පිළිබද අදහස් දක්වන විචාරකයින් පවසන්නේ බී සී අයි ව්‍යාපෘතියේ අපේක්ෂාව මිනිස් මනස කියවිය හැකි යන්ත්‍රයක් නිර්මාණය කිරීම බවයි.
ෆේස් බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් ද කලකට පෙර ඒ සම්බන්ධයෙන් අදහස් පල කර තිඛෙුණා.
ලොව පුරා බිලියන ගණනක ජනතාවගේ ගැටලු හා අවධානම් හදුනා ගැනීම මෙහි අපේක්ෂාවක් බවයි සකර්බර්ග් අනාවරණ කර තිබුණේ.
කෙසේ වෙතත් මෙම රැකියා සදහා බදවා ගැනීමේ සුදුසුකම් අනාවරණ කර නැහැ.
එහෙත් ව්‍යාපෘතියේ රැකියා සදහා බදවා ගන්නා පුද්ගලයින්ට මසකට ඩොලර් ලක්ෂයක අවම වැටුපක් යෝජනා වී තිඛෙනවා.