Jan
13
ඩොලර් ලක්‍ෂ තුනක් ආයෝජනය කලොත් වසර පහකට ශ‍්‍රී ලංකා වීසා
මෙරටට පැමිණෙන විදේහීය ආයෝජකයින් ඩොලර් තුන් ලක්‍ෂයකට වැඩි ආයෝජනයක් සිදු කරන්නේ නම් ඔහුට මෙරට වසර පහක කාලයක් සදහා වීසා නිකුත් කරන්නේ යයි රවී කරුණානායක මුදල් ඇමති ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කීය.