Jan 27

දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වලියකට ඇමති රන්ජන් පලුයන්න බනියි

රටේ පරිපාලන සේවයේ පලමු පන්තියේ නිලධාරියෙකුට මෙන්ම කාන්තාවක් වන දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්තුමියට, මහජන නියෝජිතයෙකු මෙන්ම වර්තමාන යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයකු වන රන්ජන් රාමනායක විසින් ප්‍රසිද්ධියේ දුරකතනය මගින් බැන වැදි ඇත.

මීට පෙර ප්‍රසිද්ධියේ මෙවෙනි අවස්ථාවකට මුහුණ දුන්නේ කැලණිය ප්‍රදේශයේ සමුර්ධි නිලධාරියෙකි. එවකට අමාත්‍යවයෙකුව සිටි මර්වින් සිල්වා ඇමතිවරයාගේ නියෝගයක් පිලි නොපැදිම පිලිබඳ උරන වී ඇමතුවරයා විසින් ජනතාව ඉදිරියේ දි එම රාජ්‍ය නිලධාරියා ගස් බැන්දේය.

රටේ පරිපාලන නිලධාරින් සම්බන්ධව කටයුතු කිරීමේදී රටේ පිලිගත් නීතිය හා ක්‍රමවේදය තුල කටයුතු කිරිමට ජනතාව මෙන්ම මහජන නියෝජිතයින් වගබලා ගත යුතු අතර ඔහුන්ගේ රාජකාරි අවහිර කරමින් එම නිලධාරින්ගේ තනතුර හෑල්ලුවට ලක් කිරීම මේ රජය තුල එන්න එන්නම උත්සන්න වෙන බව පෙනෙන්නට තිබේ.

මෙවනි වටාපිටාවක් තුල රජයේ නිලධාරින් ලෙස තම රාජකාරි ස්වාධීනව කිරිමට ඉඩ නොදි දේශපාලන බලධාරීන් විසින් කැලේ නීතිය ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන ඇත. රටේ සමානය නිතිය ක්‍රියාත්මක කිරීම අදාළ අංශ වලින් ක්‍රියාත්මක නොකොට තමන් අතට ගැනිමටත් විරුද්ධවත්, එම සිද්ධිය හෙලා දැකිමටත් සමස්ථ ලංකා පරිපාලන නිලධාරින් විසින් තීරණයක් ගැනිමට නියමිතය.

දේශපාලන බලධාරීන්ගෙන් නිරන්තරයෙන් එල්ලවන මෙවැනි දේශපාලන අත පෙවිම නතර කොට රාජ්‍ය නිලධාරින්ට ස්වාධීනව තම රාජකාරි කිරීමට අවස්ථාව රජය විසින් ලබාදීමට කටයුතු කරන ලෙසත් ආණ්ඩුවට දැන්වීමට අවශ්‍ය කටයුතු කරමින් පවතින බව වාර්තා වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.