Jan
27
චීන ව්‍යාපාරයක් පමණක් හම්බන්තොට ඇති කරන්න අපි ඇහුවේ නෑ
චීන ව්‍යාපාර හම්බන්තොට කාර්මික කලාපය තුළ ඇති කිරිමට චීන රජය විසින් කිසි දිනක ඉල්ලා නොමැති බව චීනය පවසයි.
මේ පිළිබද අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යවරිය ප‍්‍රකාශ කර සිටියේ පසුගිය දා හම්බන්තොට කර්මාන්ත කලාපයක් ඇති කිරීමට එරෙහිව පැවති උද්ඝෝෂණය වැරදි වැටහීමක් නිසා ඇති වුවක් බවයි.
ශ‍්‍රී ලංකාව තුළින් ජනතාවට මේ පිළිබඳ නිවැරදි දැනුවත් කිරීමක් සිදු නොකිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඇති වන බව ඇය බීජිංහි පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසීය.
සාම්ප‍්‍රදායික වශයෙන් දෙරට අතර ඉතා හොඳ මිත‍්‍රත්වයක් පවතින නිසාවෙන් ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීමට තම රජය විසින් උපරිම සහයෝග ලබා දෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරිණි.
එමෙන්ම ශ‍්‍රී ලංකාවේ පවතින සෙසු ප‍්‍රදේශ දිගු කාලීන වශයෙන් සංවර්ධනය කිරීමේ සාධනීය භූමිකාවක් තමන් සතුවන බවද ප‍්‍රකාශ ඇය කළා ය.