Jan 13

තාරැකාට ඉල්ලුමත් වැඩිවෙලා වැඩත් වැඩිවෙලා

කෙටි කාලයකින් විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්ත නිළියක් තමයි තාරුකා වන්නිආරච්චි කියන්නෙ.

 ඒ නිසාම තාරැකාට තියන ඉල්ලුමත් වැඩිවෙලා වැඩත් වැඩිවෙලා කියලා තමයි කේෂත්‍රයේ ආරංචිය.

කෙහොම හරි තරැකා නිසා පහුගිය දවසක රූපවාහිනි වැඩටහනක් යම් අපහුතාවයට පත්වෙලා තියනවා. ඒ රැපවාහිනී සජීවි වැඩසටහනකට එන බව පැවසුවත් ඇය ඊට සහභාගී නොවුණ නිසයි.


ඒවගේම කේෂෙත්‍රයේ පැතිරෙන කතාබහ තමයි තරැකා භාරගන්න වැඩ පැහැරහරිනවා කියන එක.

තාරුකා නම් කිව්වේ ඇයගේ සීයාගේ අභාවය නිසා තමයි ඇයට මේ වැඩසටහනට සහභාගී විමට නොහැකි වුණේ කියලා. ඒ වැඩසටහනට තමන් එනවා කියලා හරියටම කන්ෆර්ම් කලේ නැහැ කියලත් තරැකා කිව්වා.

 ඒ වගේම ඇගේ කලා කටයුතුත් හොදින් සිද්ධකර ගෙන යන බවත් තාරුක අප සමඟ පවසා සිටියා.

මුලාශ්‍ර - Mirror ARTS
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.