Jan
12
ප‍්‍රබල ඇමති නීති කඩාගෙන හිතවතිය සමග මහ රාත‍්‍රියේ යාල කැලේ
දකුණේ ප්‍රබල ඇමතිවරයෙක් හා ඔහුගේ සමීප හිතවතියක් යාල වනය මැද යාගයක් පවත්වා ඇති බව වාර්තා වෙයි.
මෙම යාගය සදහා සහභාගී වී ඇත්තේ ඇමතිවරයාත්, මෙම කාන්තාවත් සහ පොද්ගලික ආරක්ශකයින් කිහිප දෙනෙකුත් පමණි.
මධ්‍යම රාත්‍රි 2 ක පමන වන තුරු පවත්වා ඇති මෙය කුමක් නිසා පැවැත්වූයේය දැයි වාර්තා නොවෙයි.
කෙසේ වෙතත් මෙහි විශේෂත්වය වන්නේ පස්වරු 04න් පස සේවකයින් හැර කිසිවෙකුට යාල වනෝද්‍යානයට ඇතුළු විය නොහැකි ලෙස නීතිය පවතිද්දී මෙම පිරිස විසින් යාග පැවැත්වීමයි.