Jan
22
ගායන ශිල්පී ප්‍රින්ස් මියගිහින් නෑ කතාවේ ඇත්ත නැත්ත
ගායන ශිල්පී ප්‍රින්ස් උදයප්‍රියන්ත මියගිය බවට මේ වෙද්දි සමාජජාල වෙබ් අඩවි ඔස්සේ රාවයක් පැතිර යමින් තිබෙනවා. ඊට ප්‍රධානම හේතුව වන්නේ ඊයේ දිනයේදී රෝයි පීරිස් මිය යාමත් සමග ගායක දිමංක වෙල්ලාලගේ තම ෆේස්බුක් පිටුවේ පළ කළ නිවේදනයයි.
ඔහු ඉන් පවසා තිබුණේ ප්‍රින්ස් මියගිය බවයි.
නමුත් පසුව ඔහු ඊට ෆේස්බුක් ඔස්සේ සමාව අයැද තිබුණා. කෙසේ වෙතත් ප්‍රින්ස් උදයප්‍රියන්ත තවමත් ජීවතුන් අතර සිටින බවයි අපට දැනගන්නට ලැබෙන්නේ.
ඔහු ඉන් පවසා තිබුණේ ප්‍රින්ස් මියගිය බවයි.
නමුත් පසුව ඔහු ඊට ෆේස්බුක් ඔස්සේ සමාව අයැද තිබුණා. කෙසේ වෙතත් ප්‍රින්ස් උදයප්‍රියන්ත තවමත් ජීවතුන් අතර සිටින බවයි අපට දැනගන්නට ලැබෙන්නේ.
බොරු ප්‍රචාරවලට හසු නොවන ලෙසත් ප්‍රින්ස්ගේ සොයුරිය ඉල්ලීමක් කර තිබුණා.