Jan
19
මැතිව්ස්ට නායකත්වය අහිමි වෙයිද? ක්‍රිකට් සභාපති ඇත්ත හෙළි කරයි
ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් කරන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා. ඔහු මේ අදහස් පල කලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවකදී.
පරාජය වෙනවට බයේ කණ්ඩායම් හදන්න බැහැ. නමුත් පරාජය වූ ආකාරය ගැන අපිට හිතේ අමාරුවක් තියනව. අපි නායකත්වය ගැන කතා කරල නැහැ. හැබැයි ඇන්ජලෝටත් වගකීමක් තියෙනව ඔහුගේ කාර්ය සිදු කිරීමට - තිලංග සුමතිපාල
නායකත්වය ගැන කතා කරන්න මේක වෙලාව නොවෙයි. ඒත් එක්දින හා 20/20 තරගාවලිය ක්‍රීඩා කරන ආකාරය බැලීමෙන් පසුව කතා කරන්න පුළුවන්. - සනත් ජයසූරිය