Jan
23
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කල මොහොතේ මැතිව්ස් පියෙකු වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් පුද්ගලික කරුණක් හේතුවෙන් දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
තරගාවලියට පිටත්ව යාමට පෙර ම ඇන්ජලෝ කර තිබු දැනුම්දීමකට ප්‍රතිචාර වශයෙන් ඔහුට යළි පැමිණීමට අවසර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
ඊයේ තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වූ අතර ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයේ කිසිවක් සඳහන් නොවීය.
ඇන්ජලෝ මැතිව්ස්ගේ බිරිඳට ඊයේ දිනයේ දරු උපතක් සිදුවෙච්ච නිසා ඔහු හදිසියේ ලංකාවට එන බවයි නිල නොවන ආරංචි මාර්ග වලින් වාර්තා වුණේ.නමුත් ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට හේතුව කුමක්ද කියා මෙතෙක් නිල වශයෙන් ආරංචි වී නැහැ.