Jan
15
ආක්ෂා සුදාරි සම්බන්ධයෙන් පසුගිය කාලයේදී මාධ්‍ය විවිද වාර්තා පළ කළා.කෝටිපති ඉන්දීය ජාතිකයෙකු පැවරූ නඩුවක් ද අධිකරණයේ පැවති අතර එම නඩු වාර්තාවන්ද මාධ්‍ය මගින් පළ කර තිබුණා.
මේ අතර ආක්ෂා සුදාරි තරුණයෙකු සමග සමීපව සිටින ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවිවල දක්නට ලැබෙනවා. පසුගිය කාලය තුල සංගීත වීඩියෝ සදහා අනුගමනය කළ ප්‍රචාරණ උපක්‍රම අනුව මෙයත් බොහො දුරට සංගීත වීඩියෝවක් උදෙසා සිදුකළ දෙයක් විමට පුලුවනී.