Jan
11
විල්පත්තුව නිසා දෙරණේ ‘360’ ඇවිලේ (video)
දෙරණේ සංඛ ඇමති
බදියුදීන් සම්බෝල කරයි
ඇමතිගේ තොලකට වේලේ
දෙරණ රූපවාහිනියේ පැවති 360 වැඩසටහනට මෙවර සම්බන්ධ වූයේ වාණිජ හා කර්මාන්ත ඇමති රිෂාඞ් බදියුදීන්ය.
මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් සිදු කරන ලද ප‍්‍රශ්න කිරීම් හමුවේ ඇමතිවරයා බොහෝ සේ අසීරුතාවයට පත් වූ බව වැඩසටහන පුරාම පෙනින.
විල්පත්තුවේ ජනතාව පදිංචි කර ඇත්තේ අක්කර 770ක යයි ඇමතිවරයා කියද්දී සංඛ නවීන තාක්‍ෂණය භාවිතා කර පෙන්වූයේ අක්කර 1194ක් හෙලි පෙහෙලි කර ඇති බවයි.
ඊට පිලිතුරු ලෙස ඇමතිවරයා කියා සිටියේ එසේ වැඩිපුර වනාන්තර සුද්ද කර ඇති අයට දඬුවම් කල යුතු බවයි.