Nov
23
මියුසියස් විදු පියසෙන් සරසවි වරම් ලැබූ ‘චතූ’ ගිහි ගෙය හැර දමා සසුනට පියමැනි අන්දම
ඇය නමින් ‘චතූ’. කොළඹ මියුසියස් විදුහලේ උසස් අධ්‍යාපනය ලැබූ ඇය වැඩිදුර අධ්‍යාපනය ලබා ඇත්තේ මොරටුව විශ්ව විද්‍යාලයෙන්.
ආගමික කටයුතු සඳහා වැඩි ඇල්මක් දැක්වූ චතූ මේ වනවිට ගිහිගෙයින් නික්ම ගොස් අවසන්.
අතුරුගිරියේ ධම්ම සුඛිතා අනගාරිකා මෑණියන් ලෙස ඇය මේ වනවිට සසුන්ගත වී සිටින්නේ සසර බැමි සියල්ලම බිඳලනු උදෙසායි.
පවුලේ බාලයා ලෙස, දෙමවුපියන්ගේ සහෝදරයාගේ සහ සහෝදරියගේ මෙන්ම සැමගේ නොමද ආදරය උණුසුම රැකවරණය ලැබ”මාස් හෝල්ඩින්ග්ස්” ආයතනයේ ඉහල පෙලේ රැකියාවක්ද කළ චතූ ගිහිගෙය හැරයාම සම්බන්ධයෙන් ෆේස්බුක් වෙබ් අඩවියේ අදහස් පළවෙමින් තිබෙනවා.
එවැනි සටහනක් පහතින් කියවිය හැකියි.