Nov 24

අභිෂේක්ටත් මිලියන 10ක්

සිය පියා මෙන්ම තමාටද ලොවපුරා රසික පිරිසක් සිටින බව අභිෂේක් බච්චන් මේ වනවිට පෙන්වා දී ඇත.

ඒ ඔහුගේ ‘ට්විටර්’ ගිණුමට පසුගිය සති අන්තය වනවිට මිලියන 10ක රසික පිරිසක් එකතු වීමත් සමගය. මේ වනවිට බොලිවුඩයේ වැඩිම ‘ට්විටර්’ රසික පිරිසක් සිටින ජනප්‍රියතම පුද්ගලයා බවට පත්ව ඇත්තේ අමිතාබ් බච්චන් වන අතර, වර්තමාන දත්තවලට අනුව ඔහුට සිටින ‘ට්විටර්’ රසික ප්‍රමාණය මිලියන 18කි.

බොලිවුඩයේ වැඩිම ‘ට්විටර්’ රසික ප්‍රමාණයක් සිටින ජනප්‍රියතම පුද්ගලයන් අතර අභිෂේක් බච්චන් රැඳී සිටින්නේ 12 වැනි ස්ථානයයි. මොහුට වඩා වැඩි ‘ට්විටර්’ රසික පිරිසක්, ෂාරුක් ඛාන්, රිතික් රෝෂන්, දීපිකා පදුකෝන්, සල්මාන් ඛාන් හා අමීර් ඛාන් රැඳී සිටිති.

අභිෂේක්ගේ ‘ට්විටර්’ ගිණුමට මිලියන 10ක් එක්වූ දිනයේ ඔහුගේ දියණිය ආරාධ්‍යාට අවුරුදු 5ක් සපිරි තිබීමද විශේෂත්වයක්වී තිබුණි. අභිෂේක් පවසන්නේ එය තමාට ඉතා සතුටුට පත් දිනයක් වු බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.