Sep 18

ඇසැබි චිත්‍රපට නිලිය එම වෘත්තිය කිරීමට හ‍ේතුව කියයි



අසැබි වැඩිහිටි චිත්‍රපට වල රංගනය‍ේ ය‍ෙදෙන නිලියක් ඇය එම වෘත්තිය කිරීමට හ‍ේතුව ප්‍රකාශ කර
තිබ්‍ෙ. ඇයද නමින් නටාලියා සුල‍ෙයිමාන් (natalie suleman).

ඇයට 2009 වසර වනවිට ලමුන් 6 ද‍ෙන‍ෙකු සිට තිබ්‍ෙ නමුත් ඇයට තවත් දරුවකු අවශ්‍යයව තිබ්‍ෙ එබැවින් ඇය තවත් දරුවකු කෘතිමව පිළිසිදග‍ෙන තිබ්‍ෙ. ම‍ෙම කෘතිම පිලිසදගැනීම්‍ෙදී ඇයට එක් දරුවකු න‍ොව දරුවන් 8 ද‍ෙන‍ෙකු ගැබ්ග‍ෙන තිබ්‍ෙ. ව‍ෛද්‍යය වරුන් ඇයට ම‍ෙල‍ෙ0ස දරුවන් 8 ද‍ෙන‍ෙකු පිලිසිදගැනීම ඉතා අනතුරු සහගත බව දැනුම්දී ඇතිමුත් ඇය පවසා ඇත්ත‍ේ ඇයට එම දරුවන් සියලු ද‍ෙනා අවශ්‍යය බවයි.

ව‍ෛද්‍යය වරුන්ග‍ේ උත්සහයෙන් අවසානය‍ෙ ඇය දරුවන් 8 නිර‍ෝගීව ද‍ෙනා ප්‍රසූත කර තිබ්‍ෙ. ඉන්පසු රුකියාවක් න‍ොමැතිව සිටි මැය දරුවන් 14 ද‍ෙනා ජීවත් කිරීමට විවිධ රුකියා කර තිබ්‍ෙ. ඉන්පසු ඇය නිරූපන ක්ෂ‍ේත්‍රයට පැමණ ඇත.

එයිනුත් ඇයට දරුවන්ග‍ේ උවමනා එපාකම් පිරිමැසීමට තරම් මුදලක් ලැබී නැති අතර ඇයට ම‍ෙම මුදල් අවශ්‍යයතාවය හ‍ේතුව‍ෙන් අසභ්‍යය වීඩිය‍ෝපට වල ප‍ෙනී සිටීමට තීරණය කර ඇත. එහිදී ඇය දැඩිල‍ෙස මත්ද්‍රව්‍යය වලටද ඇබ්බැහිවී පසුව එයින් මිදී ඇති බව ඇය පවසයි.

ඇය දරුවන් 14 ද‍ෙන‍ෙකු බිහිකිරීම හ‍ේතුව‍ෙන් ක‍ොන්ද‍ේ ආබාධයකින්ද ප‍ෙල‍ේ. ඇය පවසන්න‍ේ තමන්ග‍ේ දරුවන් ව‍ෙනුව‍ෙන් ම‍ෙම වෘත්තීය කරනා බවත් ඒ පිළිබද ඇය පසුතැවිලි න‍ොවනා බවත්ය.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.