Sep 25

Facebook මරණ මසකට 10273ක්


ල‍ොව අංක 1ක‍ේ සමාජ ජාලා අඩවිය වන ෆ‍ේස්බුක් අඩවිය යන් බ‍ොහ‍ෝ පිරිසකට ජීවිතය‍ේ නැතිවම බැරි අංගයක් බවට පත්ව
හමාරය. වර්ථමානය වනවිට ෆ‍ේස්බුක් සමාජ ජාලය භාවිතා න‍ොකරන්න‍ෙක් නැති තරමට එය ජනප්‍රිය වී ඇත.

ම‍ෙම සමාජ ජාලා මගින් මිනිසුන්ග‍ේ ප‍ෞද්ගලිකත්වයටද බලපෑම් සිදුව්‍ෙ.  ඇතැම් රටවල් වල ෆ‍ේස් බුක් සමාජ ජාලා ව‍ෙබ් අඩවිය තහනමටද ලක්කර තිබ්‍ෙ. 2004දී අරඔන ලද ෆ‍ේස්බුක් සමාජ ජාලය සමග අද වනවිට ලා‍ෙව පුරා ක‍ෝටි 150කට අධික පිරිසක් සම්බන්ධ වී ඇත. මින් ක‍ෝටි 115ක් ද‍ෛනිකව සමාජ ජාලා භාවිත කරන්නන් ව්‍ෙ.

ෆ‍ේස්බුක් භාවිතා කරනා පුද්ගලයන්ග‍ෙන් 2004 වර්ශය‍ේ සිට අද වනවිට ක‍ෝටි 4ක් පමණ ජීවිත වලින් සමුග‍ෙන ඇත.සමාජ ජාලය‍ේ දත්ත භාවිතය‍ෙන් එහි නිර්මාතෘන් පවසන්න‍ේ ෆ‍ේස්බුක් භාවිතා කරන්නන්ග‍ෙන් පැයක් තුල 428 ද‍ෙන‍ෙකු මියයන බවයි. එම‍ෙන්ම දිනක් තුල ම‍ෙම සමාජ ජාලා පාරිභ‍ෝගිකයන්ග‍ෙන් 10273ක් මියයයි. ඒ අනුව මාසයකදී ගිනුම් 312500ක් පමණ මියයාම නිසා වසා දැම්‍ෙ.

මියගිය ෆ‍ේස් බුක් පාරිභ‍ෝගිකයන්ට ෆ‍ේස් බුක් සමාගම මගින් Memorialized ල‍ෙස තම ගිනුම ව‍ෙනස් කිරීම්‍ෙ පහසුකමක්ද සලසා දී ඇත. සමාජ ජාලා විශ්ල‍ේෂකයන් පවසන්න‍ේ 2065 වනවිට ෆ‍ේස්බුක් අඩවිය භාවිතා කරන සක්‍රීය පුද්ගලයන්ට වඩා ෆ‍ේස් බුක් භාවිතා කල මියගිය පුද්ගලයන් ප්‍රමාණය වැඩි වන බවයි. ෆ‍ේස්බුක් ආයතනය ම‍ෙල‍ෙස මියයන පුද්ගලයන්ග‍ේද දත්ත සුරක්ෂිතව තබා ගැනීමටත් ඔවුන්ග‍ේ ගිණුම් අක්‍රීය න‍ොකිරීමටත් තීරණය කර තිබ්‍ෙ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.