Sep 21

"හැරී" තවදුරටත් හැරී ප‍ෝටර් න‍ොව‍ෙයි


හැරී ප‍ෝටර් චිත්‍රපට මාලාව්‍ෙ ප්‍රධාන භූමිකාව රගන ඩැනියල් රැඩ්ක්ලිෆ් පසුගියදා විශ‍ේෂ ප්‍රකාශයක්
කර තිබ්‍ෙ. එනම් ඔහු ඉදිරිය‍ේ රූපගත කිරීමට නියමිත හැරී ප‍ෝටර් කථා මාලාව්‍ෙ හැරී ප‍ෝටර් චරිතය සදහා ප‍ෙනී න‍ොසිටින බව ප්‍රකාශ කිරීමයි.

ඉදරිය‍ේ නිපදවීමට නියමිත නවතම කථාව වන 'Harry Potter and the Cursed Child' කථාවට ඩැනියල් පනප‍ොවනු ඇතැයි බ‍ොහ‍ෝ පිරිසක් බලාප‍ොරත්තුව‍ෙන් සිටිය‍ේය. ඩැනියල් රැඩ්ක්ලිෆ් ම්‍ෙ බව පැවසුය‍ේ පසුගියදා  විද‍ෙස් රූපවාහිනී මාධ්‍යයන පැවති සම්මුඛ සාකච්ජාවකට එක්ව‍ෙමින.

ඩැනියල් ම‍ෙහිදී සිනහ ව‍ෙමින් පැවසූය‍ේ "සමහරවිර වසර 30කට පසු මම ම්‍ෙ ගැන ව‍ෙනස් විදියකට හිතාවි. මට හැරී ප‍ෝටර් ග‍ේ පියාග‍ේ චරිතය රගපැමට හැකියාව ලැබ්‍ෙවි" යනුව‍ෙනි. ඩැනියල් රැඩ්ක්ලිෆ් පළමුවන Harry Potter චිත්‍රපටයට එක්වූය‍ේ 2001 වසර‍ේදීය. හැරී ප‍ෝටර් යනු J.K.Rolling යන ඉංග්‍රීසි ජාතික ල‍ේඛිකාව විසින් රචිත ප්‍රබන්ධ කථාවකි.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.