Aug 20

දහසක් දුක් කම්කටොළු මධ්‍යයේ ඉන්දියාවට පදක්කම් ගෙන දුන් සක්ෂි මලික්

මෙවර ඔලිම්පික් තරගවලියේ ඉන්දියාවට ලැබුණ එකම පදක්කම් ගණන දෙකයි.
ලෝකඩ පදක්කමක් සහ රිදී පදක්කමක් තමයි ඉන්දියාවට මේ වෙන කොට ලැබිලා තියෙන පදක්කම්.


ලෝකඩ පදක්කම හිමිවුනේ කිලෝ 58 බර පන්තිය යටතේ පැවැත් වුනු කාන්තා රෙස්ලිං තරගයෙන්.

මේ පදක්කම ඉන්දියාවට දිනා දුන්නේ 23 හැවිරිදි සක්ෂි මලික්.

සක්ෂි මලික්පි කියන්නේ ජීවිතෙත් එක්ක අවුරුදු 23 ක් පුරා පොර බදා ජයගත් කෙනෙක්.

ඇගේ පියා බස් කොන්දොස්තරවරයෙක්.

හර්යානා හි අන්ත දුගී පවුලක ඉපිද, නොයෙක් දුක් කම්කටොළු මධ්‍යයේ ඔලිම්පික් පදක්කමක් ලබාගැනීම දක්වා ඇය ආ ගමන ගැන මේ වෙද්දී ඉන්දීය බලධාරීන්ගේ අවධානය යොමු වෙලා.

මේ වනවිට ඇය උපන් හර්යාන ප‍්‍රාන්ත බලධාරීන් ඇයට ඉන්දීය රුපියල් කෝටි දෙකහමාරක ත්‍යාගයක් පිරිනැමීමටද සූදානම් කරලා තියෙනවා.

ඔලිම්පික් ඉතිහාසයේ ඉන්දියාව ලබාගත් 4 වන පදක්කම තමයි සක්ෂි මලික් ලබාගත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.