Aug
09
අනුරාධපුරයේ ගිහින් මිහිඳු හාමුදුරුවෝ දැකපු අපේ උදවිය
දවස ගානේ බෞද්ධ ජනී ජනයා අනුරාධපුර නගරයට ඇදෙන්නේ තමන්ගේ ජීවිත කලයේ එක දවසක් හරි බුදු හිමියන්ගේ පහස ලබපු පූජණීය නගරක ශ්‍රී විභූතිය දැකබලා ගැනීමටය.
දෙවන පෑතිස්ස රජුන් බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කළ මහ මෙවුනා උයනේ දී පසුගිය පොසොන් දිනයේ ඓශ්චර්යමත් දෙයක් සිදවුණා.
ඒ ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මහින්දාගමනය සියැසින් දැක ගැනීමේ වරම් හිමිවීමයි.
බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ අනුරාධපුර නගරයේ මෙවැනි දෙයක් සිදුවීම ගැන අනුරාධපුර පූජා භූමිය වැද පුදා ගැනීමට පැමිණි පැතිමතුන් විශ්මයට පත්විය.
එලෙස ලංකාවේ පළමු වරට virtual reality ඔස්සේ මහින්දාගමය දැක බලා ගැනීමට එදින අනුරපුරයට පැමිණ බෞද්ධ බැතිමතුන්ට දැක බලා ගැනීමට හැකි වුණි.
එම වීඩියෝව පහතින් නරඹන්න...