Jul
11
VAT අත්හිටුවයි
පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව වැට් බද්ද සියයට 11 සිට සියයට 15 දක්වා වැඩි කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
එන්.බී.ටී. හෙවත් ජාතිය ගොඩනැගීමේ බද්ද සඳහා සිදුකෙරුණු සංශෝධන ද මේ සමග තාවකාලිකව අත්හිටුවනු ඇති.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පස් දෙනෙකු විසින් ගොනුකර තිබූ පෙත්සමක් සැලකිල්ලට ගනිමින් අදාළ නියෝගය නිකුත් කෙරුණා.
පෙත්සම සලකා බැලුණේ අගවිනිසුරු කේ. ශ‍්‍රී පවන් , ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන් ඉදිරියේයි.