Jul
07
අනාරක්ෂිත ගේට්ටු ක්‍රියාකරුවන් අඛණ්ඩ වැඩ වර්ජනයක
දුම්රිය අනාරක්ෂිත ගේට්ටු ක්‍රියාකරුවන් නැවතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයත් ලෙස අඛණ්ඩ වැඩ වර්ජනයක් අද පෙරවරුව්‍ෙ සිට ආරම්භ කර තිබ්‍ෙ. රුපියල් 5000කින් වැටුප් වැඩිකිරීමට වූ පොරන්දුව තවමත් ඉටුකර නොමැති බැවිනි.
දුම්රිය ගේට්ටු ක්‍රියාකරවන්නන්ගේ වත්මන් වැටුප වන රුපියල් 7500කි. මීට පෙර අවස්ථා කිහිපයකදී අනාරක්‍ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන් විරෝධතා ව්‍යාපාර සහ එක්දින වැඩවර්ජන දියත් කළ අවස්ථාව්‍ෙ බලධාරීන් ඊට ප්‍රතිචාර ලෙස රුපියල් 5000කින් වැටුප් වැඩි කිරීමට එකග වී තිබීය.
තම වැටුප් වැඩි කරන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තුරු මෙම වර්ජනය අත්නොහරින බව අනාරක්‍ෂිත දුම්රිය ගේට්ටු මුරකරු සංගමයේ සභාපති ජේ.ඒ.සී. පේ‍්‍රමලාල් මහතා සදහන් කළේය. ඹහු තවදුරටත් පැවසුව්‍ෙ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට දිවයිනපුරා පිහිටි ආනාරක්ෂිත දුම්රිය ගේට්ටු 687 සේවය කරන දෙදහසකට වැඩි පිරිසක් මෙයට එක්ව සිටින බවයි.