Jul
06
වල්ලාපට්ටා තොගයක් ප්‍රවාහණය කල පිරිසක් අත්අඩංගුවට.
ඊයේ (5) රාත්‍රී 8.30ට පමණ ත්‍රීරෝදරථයකින් පුද්ගලයන් තිදෙනෙක් වල්ලපට්ටා ප්‍රවාහණය කිරීම්‍ෙදී අත්අඩංගුවට ගෙන තිබ්‍ෙ.මෙම පිරිස ගිනිගත්හේනේ සිට බගවන්තලාව දක්වා විකිණීමට රුගෙන යමින් සිටියදී වල්ලපට්ටා තොගය (ග්රෑම් 480ක්) සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩගුවට පත් පුද්ගලයන් ගිනිගත්හේන හා නාවලපිටි ප්‍රදේශ වල පදිංචිකරුවන්ය. වල්ලාපට්ටා තොගය ප්‍රවාහණය කරමින් අධික ව්‍ෙගයෙන් ධාවනය කල මෙම ත්‍රීරෝදරථය රාත්‍රී මුරසංචාරයේ යෙදී සිටි නෝර්වුඩ් පොලිස් නිලධාරීන්ගේ සැකය හේතුවෙන් පරික්ෂා කර ඇත.
මෙම වල්ලාපට්ටා තොගය නෝටන් බ්‍රිජ් ප්‍රදේශයෙන් ලබාගෙන බගවන්තලාව්‍ෙ වල්ලපට්ටා ජාවාරම් සිදුකරනා පුද්ගලයෙකුට අලෙවියට මොවුන් සූදානම් වී සිටි බව වැඩිදුර ප්‍රශ්ණ කිරීම් හමුව්‍ෙ හෙලිවී ඇත.
අත්අඩංගුවට ගත් වල්ලාපට්ටා තොගය සහ සැකකරුවන් තිදෙනා අද (06) හැටන් මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.