Jul
11
ඉදිරියේදී මහින්ද හා බැසිල් පක්ෂයෙන් නෙරපීමට සැරසේ
දුමින්ද දිසානායක මහතා පැවසූව්‍ෙ මහින්ද රාජපක්ෂ හා සහ බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්‌ඩායම ඉදිරියටත් පක්ෂයේ සාමූහික තීන්දු තීරණ වලට එරෙහිව ක්‍රියා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය දෙකඩ කිරීම සඳහා කටයුතු කළලොත් ඔවුන් සියල්ලන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇති බවයි.
මෙහි පළමු පියවර ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ ආසන සංවිධායක ධුර දරමින් පක්‌ෂ නායකත්වය විවේචනය කරන සහ පක්‌ෂ විනය කඩ කරන ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු ආසන සංවිධායක ධුර වලින් ඉවත් කර ඒ සඳහා පක්‌ෂයට හිතවත් තරුණ නායකයන් පත් කිරීමට තීරණය වූ බව ද හෙතෙම පවසනවා.
දෙවන පියවර ලෙස පක්‌ෂයේ ඉහළ තනතුරු දරමින් පක්‌ෂයට විරුද්ධව කටයුතු කරන සියලුම දෙනා එම තනතුරුවලින් ඉවත් කර ඒ සඳහා පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ දක්‌ෂ ජනප්‍රිය නායකයන් පත් කෙරෙන බවද ඒ මහතා සඳහන් කර තිබෙනවා.
තුන්වැනි පියවර ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්‌ඩායම ඉදිරිපත් කරන කිසිම කොන්දේසියකට යටත් නොවීමටත් ඒ ගැන සාකච්ඡා නොකිරීමටත් පක්‌ෂය තීරණය කළ බව හෙතෙම පවසනවා.