Jul
05
වැට් බදු වැඩිවීම පිලිබද වෙලදුන්ගේ සාකච්ජා අසාර්ථකයි.
ඊයේ දින (3) වැඩිවූ වැට් බද්ධ සංශෝධනය කරනා ලෙස ඉල්ලා සිල්ලර හා තොග වෙළද සංගම් වල නියෝජිතයන් 200කට අධික පිරිසක් ජනාධිපති කාර්්‍යාලයේදී සාකච්ජා කෙරුනා.
ම්‍ෙ අවස්ථාවට රජය නියෝජනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍යය රවී කරුණානායක මහත්වරුන් සහභාගී වී සිටියා.මෙම සාකජ්ජා වලට සහභාගී වූ වෙළද සංගම් නියෝජිතයින් හා නායකයින් කියා සිටියේ දෙපාර්ශවය අතර සිදුවූ සාකජ්ජා අසාර්ථක බව හා එමෙන්ම වෙළද ප්‍රජාවට හා පාර්භෝගිකයන්ට මෙම වැට් වැඩිකිරීම නිසා ඇතිව තිබෙනා ප්‍රශ්ණ වලට විසදුමක් නොලැබුනු බවයි.
මෙම සාකච්ජා වලින් අනතුරුව පැවති මාධ්‍යය හමුව අමතමින් මුදල් අමාත්‍යය රවී කරුණානායක මහතා කියා සිටියේ. ඉදිරියේදී රජය විසින් බදුක්‍රමය පවතිනා ක්‍රමයට වඩා සරල ක්‍රමයක් කිරීමට බලාපොරත්තුව සිටිනා බවයි. මෙම සාකජ්ජා වලින් අනතුරුව ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු රාත්‍රියේ ජනපති කාර්්‍යාලයේ ජනපති හා අගමැති ප්‍රමුඛව රුස්වීය.
මෙම රුස්වීම්‍ෙදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හශීම් මහතා හා පක්ෂ මන්ත්‍රීන් පැවසූව්‍ෙ වැටි බදු පිලිබද ජනතාව හා වෙළද ප්‍රජාව්‍ෙ කණ්ඩායම් මෙලෙස හඩනගන විට ආණ්ඩුවක් ලෙස සියලු මැති ඇමතිවරුන් මෙහි වගකීම දැරිය යුතු බවයි.
මෙම සාකජ්ජාව්‍ෙදී ඉදිරියේදී වැට් බද්ද නැවත සංශෝධනය විය යුතුනම් ඒ සදහා ඉදිරියේදී පියවර ගත යුතු බවට තීන්දු විය.මෙහිදී මෛත්‍රීපාල මහතා පැවසූව්‍ෙ ආර්ථික විද්‍යාඥයන් සමග සාකච්ජා කර ඹවුන්ගේ උපදෙස් අනුව ඉදිරියේදී මෙම බදු සංශෝධනයට පියවර ගන්නා බවයි.