Jul
04
ජනපති මැතිඅැමතිවරු පිරිසක් සිරගතකරයි.
අද (4) මාතර කොටවිල නව සුරාබදු අධිකාරී කාර්්‍යාලය විවෘත්ත කලේ ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ ප්‍රධානත්වයෙනි. මෙම විවෘත්ත කිරීමේ උත්සවයට මාතර දිස්ත්‍රික් මැති අැමතිවරු සහ අාණ්ඩු පක්ෂ අැමතිවරු පිරිසක් සහභාගී වී තිබින..
මෙහිදී ජනාධිපති වරයා ඒම අවස්ථාවට ඒක්ව සිටි මැති අැමතිවරු පිරිසක් සිරමැදිරි තුලට දමමින් සුරාබදු නීති උල්ලංගනය කරනා පුද්ගලයන් රදවා තබාගන්නා සුරාබදු කාර්්‍යාලීය සිරමැදිරි විවෘත්ත කලේය. මෙම පිරිසේ අමාත්‍යය දයාසිරි ජයසේකර ශාන් විජේලාල් මහත්වරුන්ද සිටියේය.