Jul
01
සැමියා බිරිදව ගිනිතබා මරයි
අද (1) උදෑසන පාදුක්ක වටරැක පානලුව ප්‍රදේශයේ කාන්තාවක් භූමිතෙල් දමා ගිනිතැබීම හේතුවෙන් මියගොස් අැතිබවට වාර්ථා විය.
මෙලෙස මියගොස් අැත්තේ පාදුක්කේ පදිංචි 24 හැවරිදි ඒක්දරු මවක්ය. මෙම සිද්ධියට සැකකරු වන 26 හැවරිදි මත්ද්‍රව්‍යට අැබ්බැහි වූ අැයගේ සැමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ජූනි 16 වනදා නිවසේ අැතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අැයට සිය සැමියා දරුණු ලෙස මෙම කාන්තාවට පහරදී ගිනිතබා තිබින පසුව අාසාධ්‍යය තත්වයේ පිලිස්සුම් තුවාල සහිතව අැය කොළඹ ජාතික රෝහලට අැතුලු කෙරින. පසුව අැයගේ පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම මත අැයව කරවනැල්ල රෝහලට මාරුකර යවා තිබේ. මෙම කාන්තාව ඒහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) ජීවිතක්ෂයට පත්විය.
මියගිය කාන්තාවගේ මව පවසන්නේ අැය හා සැකකාර පුද්ගලයා අතර පැවති ප්‍රේම සම්බන්ධතාවයට දෙමව්පියන් විරෝධ වූ නිසා මෙම සැකකාර පුද්ගලයා සමග හොර රහසේ පැනගොස් විවාහ වී අැති බවයි.