Jul
04
නව මහබැංකු අධිපති ලෙස තේරී පත්වූ ආචාර්්‍යය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට පත්වීම් ලිපි ය අද (4) උදෑසන ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනාධිපති නිල නිවසේදී භාරදී ඇත.එමෙන්ම කුමාරස්වාමි මහතා අද දින(4) තම තනතුරේ වැඩ භාරගත්තේය.
පසුගිය සතියේ මෛත්‍රීපාල මහතා හා රනිල් වික්‍රිමසිංහ මහතා අතර පැවති දීර්ඝ සාකච්ජා වලින් අනතුරුව අවසාන වශයෙන් ආචාර්්‍යය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහබැංකු නව අධීපති ලෙස පත්කිරීමට තීරණය කෙරින.
ඉන්ද්‍රජිත් මහතා 1981 සිට 1981 දක්වා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ සේවය කර ඇති අතර 1990 සිට 2008 දක්වා පොදුරාජ්‍යය මණ්ඩලීය ලේකම් කාර්්‍යාලයේ ආර්ථික කටයුතු අංශයේ අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කර ඇත.
නව මහබැංකු අධිපතිවරයා කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා පසුව උසස් අධ්‍යාපනය සදහා එංගලන්තයේ හැරෝ පාසලට සම්බන්ධ වී ඇත.කුමාරස්වාමි මහතා කේම්බ්‍ර්ජ් විශ්ව විද්‍යාලයෙන් ඹහුගේ ප්‍රථම උපාධිය ලබා පසුව සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් ආචාර්්‍යය උපාධිය ලබාගෙන තිබ්‍ෙ.